අදාල බලධාරීහු පවසන්නේ කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 158 (පීඑම්2.5) ක් ලෙස දැක්වෙන බවත් එම දර්ශකය තව දුරටත් අයහපත් වුවහොත් දැඩි අවදානය යොමු කළ යුතු බවයි.
කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ තත්වය අයහපත් බව ද කාලගුණ අංශ වැඩි දුරටත් සඳහන් කරයි.