කාන්තා දිනය වෙනුවෙන් ජනපති හා අගමැතිගෙන් සුබපැතුම් පණිවුඩ

Published in පුවත්
Friday, 08 March 2024 08:14

ජාතිය, ආගම භාෂාව සංස්කෘතිය ආර්ථිකය හෝ දේශපාලනය නොසළකා කාන්තාවන්ගේ සාර්ථකත්වයන් පිළිගැනීමට ලක් කෙරෙන ලෝක කාන්තා දිනය අද(08)ට යෙදී තිබේ. 

මෙවර එහි තේමාව අයෝජිකාව යන්නයි.

දියණියක්,මවක් හා යෙහෙළියක ලෙස විවි‍ධ භූමිකා නිරූපනය කරන ඇය ලොවක් තනන්නට වෙර දරන්නේ ජිවිත‍යේ අසීමිත කැප කිරීම් කරමින් ය.

එහෙත් ලොව විවිධ රටවලදී කාන්තාවන්ට තවදුරටත් විඳීමට සිදුව ඇති ගැහැට පිළිබඳ අවදානය යොමු කරමින් 1974 වසරේදි එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ලෝක කාන්තා දිනය ප්‍රකාශයට පත් කළේ ය.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එය පහත දැක්වේ.

LADY 1

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

LADY 2

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us