අරගලයේ ක්‍රියාකාරිකයෙකු ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකාර ධුරයට

Published in පුවත්
Thursday, 22 February 2024 12:24

ගාළු මුවදොර අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරමින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්ධය ලෙස විවේචනය කළ පුද්ගලයෙකුට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකාර ධූරය ලබාදීමට යාම පිළිබඳව දැඩි සේවක විරෝධතාවයක් මතු වෙමින් තිබේ.

සමාජ මාධ්‍ය හරහා වත්මන් ජනපතිවරයාට අපහාස වන ආකාරයට විවිධ පෝස්ට් නිර්මාණය කරමින් නිරන්තරයෙන්ම රජය සහ ආණ්ඩුව විවේචනය කරන දැනට ලංකා බැංකුවේ සහකාර මහා කළමණාකාර ධුරය දරන අයෙකු මෙලෙස උසස්වීම් ලබා දීමට තෝරා ගත්තේ කෙසේදැයි සේවක පිරිස අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛ ඉහළ කළමණාකාරීත්වයෙන් විමසීම්ද කොට ඇත.

ඊට අමතරව වහාම එම උසස්වීම ලබාදීම අත්හිටුවන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙතද ලිපියක් මගින් ලංකා බැංකුවේ බැංකුවට හිතැති සේවක පිරිස ඉල්ලීමක් කොට තිබේ.

sampath promo1 1sampath promo1 2sampath promo1 3sampath promo1 4sampath promo1 5sampath promo1 6

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us