අරගලයේ ක්‍රියාකාරිකයෙකු ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකාර ධුරයට

Published in පුවත්
Thursday, 22 February 2024 12:24

ගාළු මුවදොර අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරමින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්ධය ලෙස විවේචනය කළ පුද්ගලයෙකුට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකාර ධූරය ලබාදීමට යාම පිළිබඳව දැඩි සේවක විරෝධතාවයක් මතු වෙමින් තිබේ.

සමාජ මාධ්‍ය හරහා වත්මන් ජනපතිවරයාට අපහාස වන ආකාරයට විවිධ පෝස්ට් නිර්මාණය කරමින් නිරන්තරයෙන්ම රජය සහ ආණ්ඩුව විවේචනය කරන දැනට ලංකා බැංකුවේ සහකාර මහා කළමණාකාර ධුරය දරන අයෙකු මෙලෙස උසස්වීම් ලබා දීමට තෝරා ගත්තේ කෙසේදැයි සේවක පිරිස අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛ ඉහළ කළමණාකාරීත්වයෙන් විමසීම්ද කොට ඇත.

ඊට අමතරව වහාම එම උසස්වීම ලබාදීම අත්හිටුවන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙතද ලිපියක් මගින් ලංකා බැංකුවේ බැංකුවට හිතැති සේවක පිරිස ඉල්ලීමක් කොට තිබේ.

sampath promo1 1sampath promo1 2sampath promo1 3sampath promo1 4sampath promo1 5sampath promo1 6

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us