අනවසර පදිංචි කරුවන්ටත් නීත්‍යානුකූල ඉඩම් බලපත්‍ර

Published in පුවත්
Thursday, 15 February 2024 10:23

ගාල්ල දිස්ත්‍රික්කයේ අනවසරයෙන් පදිංචි වී සිටින පවුල් සඳහා නීත්‍යානුකූලව ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළෙහි තවත් අදියරක් තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී සිදුකර බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

ඒ අනුව අනවසරයෙන් රජයේ ඉඩම් භුක්ති විදි ප්‍රතිලාභීන් වෙනුවෙන් ඉඩම් බලපත්‍ර 415ක් බෙදා දීම සිදුවිය.

මෙම අවස්ථාව සදහා අමාත්‍ය රමේශ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල  ඇතුළු පිරිසක් සහභාගි විය

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us