පියයුරු අතගෑමට දී ආධාර එකතු කරයි (වීඩියෝ)

Published in පුවත්
Thursday, 28 August 2014 09:41

ජපානයේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට නිළියන් සිය පියයුරු සමාජ මෙහෙවරකට යොදා ගනියි. ජපානයේ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය සඳහා අරමුදල් රැස්කිරීමට මෙම නිළියන් කටයුතු කර ඇති අතර ඔවුන් ඒ සඳහා සිය පියයුරු යොදාගෙන තිබේ.

මගතොට යන එන පුද්ගලයින්ට සිය පියයුරු අතගෑමට ඉඩ දී ඔවුන්ගෙන් ආධාර මුදල් ලබා ගැනීම මෙම ව්‍යාපෘතියයි.  ජපාන රූපවාහිනී නාලිකාවක සහය ඇති ව මෙම  කටයුත්ත සංවිධානය කර ඇති අතර එක් තෝරාගත් ස්ථානයක ජපාන වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට නිළියන් 09 දෙනෙක් රඳවා  ඔවුන්ගේ පියයුරු අල්ලා බැලීමට කැමති අයට ආරාධනා කර තිබේ.

මෙහිදී විශාල පිරිසක් මේ සඳහා පැමිණ ඇති අතර ඒඩ්ස් නිවාරණ අරමුදල සඳහා විශාල මුදලක් ලැබුන බව වාර්තා වේ. මෙම වැඩසටහනට දායකත්වය දැක් වූ එක් නිළියක් සඳහන් කර ඇත්තේ සිය පියයුරුවල සැබෑ වටිනාකම තමන් වටහා ගත් බවයි. තවත් නිළියකගේ අදහස වී ඇත්තේ පියයුරෙන් සමාජ සේවයක් කළ හැකි යැයි තමන් කිසිදින නොසිතූ බවයි.


මෙම වැඩසටහන සම්බන්ධයෙන් ජපානයේ දේශපාලන සහ ආගමික නායකයින්ගෙන් විරෝධය පළ වී ඇති අතර මෙහි සංවිධායකයින් පවසා ඇත්තේ එසේ නම් විරෝධය පළ කරන්නන් ඒඩ්ස් නිවාරණ අරමුදලට මුදල් ලබාදිය යුතු බවයි. තමන් ප්‍රියකරන වැඩිහිටි චිත්‍රපටවල රඟන නිළියන්ගේ පියයුරු අල්ලා බැලීමට බොහෝ දෙනා තුළ ඇති කැමැත්ත තමන් මෙහිදී උපයෝගී කර ගත් බව මෙහි සංවිධායකයෙක් පවසා තිබේ.

lfn.lk)

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න

 

Last modified on Thursday, 28 August 2014 09:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us