රංජන් මඩුගල්ල වාර්තාවක් තබයි

Published in පුවත්
Thursday, 28 August 2014 09:33

ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලේ තරග තීරකවයෙකු වශයෙන් කටයුතු කළ 500 වැනි ක්‍රිකට් තරගය (ටෙස්ට්, එක්දින හා විස්සයි20) වන එංගලන්තය හා ඉන්දියාව අතර එංගලන්තයේදී පැවැතියේය. 

 ලොව මේ දක්වා වැඩිම ක්‍රිකට් තරග සංඛ්‍යාවක තරග තීරකවරයා වශයෙන් කටයුතු කර ඇත්තේද ඔහුය. මඩුගල්ලේට පසු ක්‍රිස් බෝඩ් (361), ජෙෆ් ක්‍රෝ (317), රොෂාන් මහානාම (280), මයික් ප්‍රොක්ටර් (229), ජවගල් ශ්‍රීනාත් (209) වැඩිම තරග සංඛ්‍යාවක තීරකවරුන් ලෙස කටයුතු කර ඇත. 

Last modified on Thursday, 28 August 2014 10:03

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us