ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පැසසුමට

Published in පුවත්
Tuesday, 13 February 2024 13:52

කඩොලාන පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා වූ වෑයම එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක්වී තිබේ.

මෙරට කඩොලාන පරිසර පද්ධති ගොඩනැගීමට දරන උත්සාහය වෙනුවෙන් "එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රතිස්ථාපන ප්‍රමුඛස්ථානයක්" ලෙස ශ්‍රී ලංකාව නම්කර  ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ලද මෙම ජයග්‍රහණය අද (13) ශ්‍රී ලංකාවේ වේලාවෙන් 11:30ට ජිනීවා හිදී නිවේදනය කළේය.

පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මූලධර්ම ඵලදායී ලෙස භාවිතා කර ඇති බව මෙම සම්මානය මගින් පිළිබිඹු කර ඇති බව සඳහන් වෙයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us