දමිළ කතගේ වකුගඩු සිංහලයන් දෙදෙනෙකුට ජිවය දෙයි

Published in පුවත්
Wednesday, 27 August 2014 09:48

හදිසි අනතුරකින් මොළය මිය ගොස් දැඩි සත්කාර ඒකකයේ සිටි දෙමළ ජාතික කාන්තාවකගේ වකුගඩු දෙක වකුගඩු රෝගයෙන් පෙළුණු සිංහල ජාතික දෙදෙනෙකුට මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ දී බද්ධ කර ඇත.

සාර්ථක ලෙස වකුගඩු බද්ධ කිරීමෙන් පසුව ඔවුන් නිරෝගී සුවයෙන් පසු වන බව මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ චාමික ප‍්‍රනාන්දු මහතා පැවසීය.

සිංහල ජාතික රෝගීන් දෙදෙනාට බද්ධ කිරීම සඳහා වකුගඩු දෙක ලබා ගත්තේ මොණරාගල බැඳියාය ගම්මානයේ පදිංචිව සිටි ගෝවින්දසාමි විග්නේෂ්වරී නමැති තිදරු මවකගෙනි.

(ලංකා සි නිව්ස්)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us