2014 වසරේ ගත වූ මාස කිහිපය තුළ එවැනි ළමුන් 16 දෙනෙක් හඳුනාගත් බව ජාතික ලිංගාශ‍්‍රිත රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
එසේ ම අසභ්‍ය වීඩියෝ පට නැරඹීම හරහා ද දරුවන් ලිංගික සබඳතා අත්හදා බැලීමට උත්සාහ කරන බව හෙතෙම පැවසී ය.
එච්අයිවී ආසාධිත අවුරුදු 15 ත් 25 ත් අතර පුද්ගලයින් 15 දෙනෙක් හඳුනාගෙන තිබේ.
පාසල් සිසුන් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතවලට යොමුවීම, ලිංගාශ්‍රීත රෝවලට යොමුවීම, අඩු වයසින් ගැබ් ගැනීම වැනි දේ ද දක්නට ලැබේ.
ඒ සම්බන්ධයෙන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතු බව සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
අන්තර්ජාලය පරිහරණය, අසභ්‍ය චිත්‍රපට නැරඹීම වැනි දේ හේතුවෙන් ලිංගිකත උත්තේජන වැඩි ය.
මේ සම්බන්ධයෙන් දෙමව්පියන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් දරුවන් සමග යහපත් සම්බන්ධතා පැවැත්විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
පාසල් ළමුන් ලිංගික සබඳතාවලට යොමුවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ‍්‍රිත රෝග මර්ධන ඒකකය ප්‍රකාශ කරයි.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...