කැරට් රකින්න මුරකරුවන් දාලා - වැටුපත් 1500යි

Published in පුවත්
Friday, 19 January 2024 14:40

මේ වනවිට වෙළඳපළේ කැරට් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින් අසීරුතාවයන්ට පත්ව තිබේ.

කෙසේ වෙතත් කැරට් මිල අධික ලෙස ඉහළ යාමෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනයන කැරට් ගෝනි රැකගැනීම සඳහා මුරකරුවන් යෙදීමට සිදුව තිබෙන බව වාර්තා වේ.

වෙළඳුන් සඳහන් කරන්නේ මෙලෙස ගෝනි මුර කිරීමට යොදන මුරකරුවකුට රුපියල් 1500ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.

Last modified on Friday, 19 January 2024 14:43

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us