අපි ණය ගෙවන්නේ නෑ කීවාම ණය හිමියෝ “හා කමක් නෑ මචං” කියනවා ! - හඳුන්නෙත්ති  Featured

Published in පුවත්
Wednesday, 03 January 2024 12:23

ස්වෛරී බැඳුම්කර සඳහා ව්‍යාපාරිකයින් මුදල් යොදවන්නේ එහි අවධානම භාරගෙන බව ජාතික ජන බලවේගයේ  ආර්ථික විශේෂඥ නිල් හඳුන්නෙත්ති පවසයි.

බැඳුම්කර සඳහා පොලිය ගණනය කරන්නේ එම අවධානම ද සලකා බවයි, ඔහු ප්‍රකාශ කළේ. එම නිසා ඔවුන් පොලිය ගැනීමේදී එම ණය මුදලත් ලබාගැනීම සිදුකර ඇතැයි ඔහු අදහස් කරයි.

එම නිසා ස්වෛරී බැඳුම්කර ණය ගෙවන්නේ නෑ යැයි අපි කිවහොත් ණය හිමියන් “හා කමක් නෑ මචං කියනවා” යැයි ද හෙතෙම සඳහන් කරයි.

තමන් ගත් ණය ගෙවන්නේ නම් ඒ සඳහා කාලයක් උවමනා බවත් කොන්දේසී පැනවීමට එකඟ නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන බවත් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

ගුවන්විදුලි වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය. කො‌හොම නමුත් ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගේ ජාතික ජන බලවේගය රටේ ආර්ථික අර්බුදය විසඳන්න යෝජනා කරන්නේ මෙවැනි විසඳුම්ය. රටේ ඩොලර් හිඟයට පිළියම ලෙස වරෙක යෝජනා කළේ තමන්ගේ පිටරට ඉන්න යාලුවන්ට ඩොලර් 500 ගානේ එවපම් මචං කිව්වාම එම ප්‍රශ්නය විසඳෙන බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us