අපි ණය ගෙවන්නේ නෑ කීවාම ණය හිමියෝ “හා කමක් නෑ මචං” කියනවා ! - හඳුන්නෙත්ති  Featured

Published in පුවත්
Wednesday, 03 January 2024 12:23

ස්වෛරී බැඳුම්කර සඳහා ව්‍යාපාරිකයින් මුදල් යොදවන්නේ එහි අවධානම භාරගෙන බව ජාතික ජන බලවේගයේ  ආර්ථික විශේෂඥ නිල් හඳුන්නෙත්ති පවසයි.

බැඳුම්කර සඳහා පොලිය ගණනය කරන්නේ එම අවධානම ද සලකා බවයි, ඔහු ප්‍රකාශ කළේ. එම නිසා ඔවුන් පොලිය ගැනීමේදී එම ණය මුදලත් ලබාගැනීම සිදුකර ඇතැයි ඔහු අදහස් කරයි.

එම නිසා ස්වෛරී බැඳුම්කර ණය ගෙවන්නේ නෑ යැයි අපි කිවහොත් ණය හිමියන් “හා කමක් නෑ මචං කියනවා” යැයි ද හෙතෙම සඳහන් කරයි.

තමන් ගත් ණය ගෙවන්නේ නම් ඒ සඳහා කාලයක් උවමනා බවත් කොන්දේසී පැනවීමට එකඟ නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන බවත් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

ගුවන්විදුලි වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය. කො‌හොම නමුත් ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගේ ජාතික ජන බලවේගය රටේ ආර්ථික අර්බුදය විසඳන්න යෝජනා කරන්නේ මෙවැනි විසඳුම්ය. රටේ ඩොලර් හිඟයට පිළියම ලෙස වරෙක යෝජනා කළේ තමන්ගේ පිටරට ඉන්න යාලුවන්ට ඩොලර් 500 ගානේ එවපම් මචං කිව්වාම එම ප්‍රශ්නය විසඳෙන බවය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us