බොර තෙල් මිළ ස්ථාවර මට්ටමකට

Published in පුවත්
Thursday, 28 December 2023 12:51

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ස්ථාවර මට්ටමකට පත් වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

රතු මුහුද ඔස්සේ යාත්‍රා කළ නැව් ඉලක්ක කර යේමනයේ හූති කැරලිකරුවන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඇතිවූ බලපෑම යම් තරමකින් සමනය වී තිබීම ඊට එක හේතුවක් ලෙස දැක්වුවද , මැද පෙරදිග යුද භීතිය වර්ධනය වීම බොර තෙල් වෙළෙඳපොළට ඝෘණාත්මකව බලපෑ හැකි බවයි සදහන් වන්නේ.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 79.75ක් ලෙසත් WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 74.06ක් ලෙසත් දැක්විණි. ඊයේ (27) බොර තෙල් මිල 2% පමණ පහළ ගොස් තිබිණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us