බොර තෙල් මිළ ස්ථාවර මට්ටමකට

Published in පුවත්
Thursday, 28 December 2023 12:51

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ස්ථාවර මට්ටමකට පත් වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

රතු මුහුද ඔස්සේ යාත්‍රා කළ නැව් ඉලක්ක කර යේමනයේ හූති කැරලිකරුවන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඇතිවූ බලපෑම යම් තරමකින් සමනය වී තිබීම ඊට එක හේතුවක් ලෙස දැක්වුවද , මැද පෙරදිග යුද භීතිය වර්ධනය වීම බොර තෙල් වෙළෙඳපොළට ඝෘණාත්මකව බලපෑ හැකි බවයි සදහන් වන්නේ.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 79.75ක් ලෙසත් WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 74.06ක් ලෙසත් දැක්විණි. ඊයේ (27) බොර තෙල් මිල 2% පමණ පහළ ගොස් තිබිණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us