උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 දක්වා

Published in පුවත්
Tuesday, 19 December 2023 22:49

2023 (2024) – අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ උසස් පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 2298කදී පැවැත්වීමට නියමිත බවය.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් අයදුම්පතෙහි සඳහන් කර තිබු ලිපිනයට මේ වනවිට තැපැල් මගින් යොමුකර ඇති බව සඳහන්වේ.

එමෙන්ම විභාග ප්‍රවේශ පත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් ප්‍රධානීන් වෙතද පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ අයදුම්කරු වෙතද බාගත කිරීමේ අවස්ථාව මේ වන විට ලබාදී ඇත.

 ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk භාවිතා කළ යුතු බවය.

Last modified on Tuesday, 19 December 2023 22:53

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us