වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලයේ තවත් පීඨ 2ක කටයුතු අද සිට ඇරඹේ

Published in පුවත්
Monday, 18 December 2023 08:04

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දැමුණු තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු අද(18) යළි ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ අධ්‍යයන කටයුතු සඳහා අද දිනයේ විවෘතයි.

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය, විද්‍යා පීඨය සහ පරිඝනක හා තාක්ෂණ පීඨ පසුගිය 11 වැනිදා විවෘත කෙරිණ .

විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් රඳවා ගැනීම යන සිදුවීම් පදනම් කරගනිමින් කැළණිය විශ්විවිද්‍යාලයේ පීඨ එලෙස වසා දැමුවේ පසුගිය 4 වැනිදා ය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us