විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවාගැනීම නුදුරේම

Published in පුවත්
Thursday, 07 December 2023 12:57

විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

විදේශ සේවය සඳහා නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට නොසිටීම හේතුවෙන් එහි කටයුතු සඳහා බලපෑම් ඇතිවී ඇති බවත් අවසන් වරට විදේශ සේවයට බඳවාගැනීම් සිදුකර ඇත්තේ 2018 වසරේදී බවද අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රටවල් 55ක සහ මෙරට අංශ 24දීම සේවය කිරීම සඳහා සිටින්නේ නිලධාරීන් 164 දෙනෙක් බවයි.

ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් රට වන ඉන්දියාවේ සේවය සඳහා යොදවා සිටින්නේ 6 දෙනෙක් පමණක් බවත් ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා අවශ්‍ය සේවකයින් ගණන 264ක් බවද හෙළිවි ඇති බව අමාත්‍යවරයා පැවසීය.

 

-P.M

Last modified on Thursday, 07 December 2023 13:19

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us