පාසල් නංවන පියවර රැසක්  

Published in පුවත්
Tuesday, 05 December 2023 14:11

පාසල් ක්‍රීඩාව ශක්තිමත් කරමින්, ගම්වල දරුවන්ට ජාතික මට්ටමට පැමිණීමට තිබෙන අවස්ථාව පුළුල් කළ යුතු බව, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසුවේය.

පාසල් ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා ක්‍රීඩා ගුරුවරු පාසල්වලට බඳවා ගත යුතු බවත් පාසල් ක්‍රීඩා ගුරුවරු සඳහා, ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලා සහ පුහුණුවීම් ලබා දෙමින් සියලුම ක්‍රීඩා සම්බන්ධව අව‌බෝධයක් ලබා දිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එමෙන්ම පාසල් සිසුන් සඳහා වන පෙළපොත් ලබන වසරේ පෙබරවාරි 19 වනදාට පෙර ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශිෂ්‍ය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මේ අතර විවිධ දුෂ්කර පාසල් හුදෙකලා පාසල්වල සිසු සිසුවියන් 7 47, 093ක් සඳහා පාවහන් වවුචර ලබාදීමට රුපියල් මිලියන 2200 ක් වැය කර ඇති බවත් නව පාසල් වාරයේ දී තෝරාගත් පාසල් සහ පිරිවෙන් සිසුන් සඳහා නිල ඇඳුම් පෙළපොත් ලබා දී අවසන් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) දින සිසුන්ට පාවහන් පෙළපොත් බෙදා බෙදාදීමේ උත්සවයකට සහභාගී සහභාගී වෙමිනි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us