කසළ තේ ජාවාරමුන්ට දේශපාලන රැකවරණ

Published in පුවත්
Saturday, 23 August 2014 12:04

තේ සඳහා ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන්ට හානි කරමින් එම නම්වලින් කසළ තේ රට පටවන ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය ලැබෙන බව කසළ තේ ජාවාරම් ගැන පරීක්ෂණ පවත්වන ‍පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබේ.

ගම්‍පොල, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් ජාවාරම්කරුවන් සමග අත්වැල් බැඳගෙන සිටින බවත් ඒ හැර ජාතික තලයේ දේශපාලනඥයන්  දෙතුන් දෙනකුද එයට සම්බන්ධ  බවත් විමර්ශන නිලධාරීහු පවසති.


මිනිස් පරිභෝජනයට කිසිසේත් නුසුදුසු කසළ තේ මේ ආකාරයෙන් ප්‍රසිද්ධ නාමයන් යටතේ රට පටවන්නේ හොඳ තේ සමග කලවම් කරමිනි. එම තේ පිටරට පටවනු පිණිස තේ මණ්ඩලයේ මෙන්ම රේගුවේද දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ද සහය ලැබෙන බව පෙනී ගොස් ඇතැයි එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.

එසේ රට පටවන්නට සූදානම් කර ගබඩා කර තිබුණු කසළ තේ කිලෝ ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගන්නා ලදී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us