ගම්පහ සහ කෙළඹ HIV ආසාදිතයින්ගේ වැඩිවීමක්

Published in පුවත්
Friday, 22 August 2014 11:36
ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දැකිය හැකි බවත්, 1987 වසරේ සිට 2013 දක්වා HIV ආසාදිතයන් 1845ක් වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) ප‍්‍රකාශ කෙළ්ය.
 ශ්‍රී ලංකාවේ මුල්ම HIV ආසාදිතයා 1987 දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වාර්තා වී තිබේ.  එදින සිට 2013 දක්වා HIV ආසාදිතයන් සංඛ්‍යාව 1845ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.
 
ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ HIV  ආසාදිතයන්ගෙන් 60%ක් පුරුෂ පක්ෂය වන අතර 40%ක් කාන්තාවන් බව යි.
 
 අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා, අසාදිත ගැබිනි මවගෙන් දරුවාටත්, හවුලේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිරිංජර් මාර්ගයෙන් ද HIV රෝගය පැතිර යන  බවයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us