ඒ අනුව මහජනතාවගෙන්, දේශපාලන පක්‍ෂ, සංවිධාන සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන් වෙතින් ලිඛිත අදහස් හා යෝජනා කැදවීම සිදු කෙරේ.
මේ සම්බන්ධ ප්‍රතිචාර 2023 දෙසැම්බර් මස 15වැනි දිනට පෙර යොමු කරන මෙන් ද දැනුම් දෙයි.
-P.M
දැනට පවත්නා මැතිවරණ නීති සංශෝධනය වීමේ අවශ්‍යතාව සලකා බලා විවිධ පාර්ශවයන්ගෙන් අදහස් ලබා ගැනීම සිදු කෙරෙන බව මැතිවරණ නීති සංශෝධනය සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව මහජනතාවගෙන්, දේශපාලන පක්‍ෂ, සංවිධාන සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන් වෙතින් ලිඛිත අදහස් හා යෝජනා කැදවීම සිදු කෙරේ.
මේ සම්බන්ධ ප්‍රතිචාර 2023 දෙසැම්බර් මස 15වැනි දිනට පෙර යොමු කරන මෙන් ද දැනුම් දෙයි.
-P.M
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.