මධ්‍යම අධිවේගය දීර්ඝ කරන්නත් සැරසෙයි!

Published in පුවත්
Monday, 13 November 2023 13:59

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

මීරිගම සිට කඩවත දක්වා වූ එම මාර්ග කොටස චීනයේ සහායෙන් නිමකිරීමට නියමිත බවත් කුරුණෑගල සිට ගලගෙදර දක්වා වූ කොටස ජපාන සහයෙන් ද කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම රජයේ අරමුණ මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා දීර්ඝ කිරීම බවයි  ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us