ජනතාව වෙනුවෙන් හිටගන්නවා නම් අයවැයට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ !

Published in පුවත්
Monday, 13 November 2023 09:58

ජනතාව විසින් මෙතෙක් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර අයවැය සකස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.



අමාත්‍යවරයා පැවසුවේ කිසිඳු දේශපාලන පක්ෂයකට අයවැයට විරුද්ධවීමට හේතුවක් නොමැති බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් පල කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ,

‘‘මෙම අය වැය මෙතෙත් ජනතාව විසින් මතුකල කාරණාවලට විසදුම් තිබෙන අයවැයක්. ඒ අනුව විපක්ෂයට තීන්දුවක් ගන්න වෙයි, ඔවුන් මේ අයවැයට පක්ෂව ජනතාව වෙනුවෙන් හිටගන්නවාද නැත්නම් අයවැයට විරුද්ධ වෙලා නැවතත් සුපුරුදු විපක්ෂයක භූමිකාව සිදුකරනවාද කියලා. ජනතාව වෙනුවෙන් හිටගන්න සෑම දේශපාලන පක්ෂයකටම මෙම අය වැය ලේඛනය විරුද්ධ වෙන්න හේතුවක් නැහැ කියලා විශ්වාසයක් තියෙනවා. ආර්ථික අපහසුතා නිසා දැඩි බලපෑමට පත් වුණු බොහෝ ක්ෂේත්‍රයන් සහ ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කරන්න මෙමගින් බලාපොරොත්තු වෙනවා.  අද පස්වරුවෙනකම් බලාගෙන ඉමු මෙම අයවැයේ අන්තර්ගතය බලන්න.” බවයි. 

- රන්ජනා

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us