වීසා දීර්ඝ නොකිරීම නිසා ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයන් පිඩාවට !

Published in පුවත්
Monday, 13 November 2023 08:32

වීසා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් ජෝර්දානයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු ශ්‍රී ලාංකික 200කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


ඔවුන් මේ වනවිට සේවය කරනු ලබන්නේ, ජෝර්දානයේ, සහාබ්හි අල් ජුමාත් කර්මාන්ත පුරයේ අසීල් නැමැති කර්මාන්ත ශාලාවකයි.

ඔහුන් පවසා සිටින්නේ මේ වනවිට වීසා දීර්ඝ නොකිරීම ඇතුළු තවත් ගැටලු රැසකට ඔහුන් මුහුණපා සිටින බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us