ගෑස් හිඟයත් අවසන් සිලින්ඩර් ලක්ෂ 06ක් වෙළඳපොළට!  

Published in පුවත්
Wednesday, 20 July 2022 21:16

ඉකුත් 11 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්‍ෂ 6 කට වැඩි ප්‍රමාණයක් දිවයිනපුරා බෙදාහැර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ගෑස් සපයන බව ද එම ආයතනයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,300 බැගින් වූ නෞකා දෙකක් පෙරේදා දිනයේද දිවයිනට ළඟා විය. එම නෞකා දෙකෙහි ඇති ගෑස් තොග මේ වනවිට ගොඩබා අවසන් කර තිබේ.

ඒවා කඩිනමින් වෙළදපොළට නිකුත් කරන බවත් ගෑස් බෙදා හරින ලොරි රථ මගින්ද ඍජුවම පාරිභෝගිකයන් වෙත ගෑස් නිකුත් කිරීම ද තවදුරටත් සිදුකරන බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සදහන් කරයි.

Leave a comment

Gossip

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්   

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්  

ජනාධිපති රනිල් වික්‍රසිංහට රාජපක්ෂවරුන්ගෙන් සහ පොහොට්ටු කණ්ඩායමෙන් එල්ල වන බලපෑම් අවම කිරීම වෙනුවෙන්...

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා දී අගමැති තනතුරට පත් කරගැනීමේ උ...

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අය වැය ඉදිරිපත් කිරීමන් පසුව අද දිනය වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ගනන...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us