ලෝක කුසලානයෙන් පසුව ක‍්‍රිකට් තරඟවලින් සමු ගන්නවා

Published in පුවත්
Monday, 18 August 2014 14:17

2015 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලියෙන් පසු තමන් සම්පූර්ණයෙන්ම ක‍්‍රිකට් තරඟවලින් සමු ගන්නා බව ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන පවසයි.

ඔහු මෙසේ සඳහන් කලේ පාකිස්තානය සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරඟය අවසානයේ මාධය හා අදහස් පල කරමිනි.

තම අවසන් ටෙස්ට් තරඟය ඉතාමත් හැඟීම්බර මොහොක් වූ බවද  එහිදී සඳහන් කලේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මහේල ජයවර්ධනට සුභ පැතුම් පිරිනැමූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රනින් නිමකල ක්‍රිකට් පිත්තක්ද මහේලට තිළිණ කලේය.

 

Last modified on Monday, 18 August 2014 20:24

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us