ලෝක කුසලානයෙන් පසුව ක‍්‍රිකට් තරඟවලින් සමු ගන්නවා

Published in පුවත්
Monday, 18 August 2014 14:17

2015 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලියෙන් පසු තමන් සම්පූර්ණයෙන්ම ක‍්‍රිකට් තරඟවලින් සමු ගන්නා බව ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන පවසයි.

ඔහු මෙසේ සඳහන් කලේ පාකිස්තානය සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරඟය අවසානයේ මාධය හා අදහස් පල කරමිනි.

තම අවසන් ටෙස්ට් තරඟය ඉතාමත් හැඟීම්බර මොහොක් වූ බවද  එහිදී සඳහන් කලේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මහේල ජයවර්ධනට සුභ පැතුම් පිරිනැමූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රනින් නිමකල ක්‍රිකට් පිත්තක්ද මහේලට තිළිණ කලේය.

 

Last modified on Monday, 18 August 2014 20:24

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us