කොලොම්තොට සරසවි උයන නිවාස සංකීර්ණය අද ජනතා අයිතියට !

Published in පුවත්
Wednesday, 15 December 2021 12:18

අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් කොළඹ පොල්හේන්ගොඩ කාලිංග මාවතේ ඉදිකෙරුනු නිවාස 528 කින් සමන්විත කොලොම්තොට සරසවි උයන නව මහල් නිවාස සංකීර්ණය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පැවරෙයි.

නිවාස 192 ක් බැගින් වු ගොඩනැගිලි 2 ක් මෙම සංකීර්ණයට අයත් වෙයි. ඉන් එක් ගොඩනැගිල්ලක් මෙම නිවාස සංකීර්ණය වෙනුවෙන් ඉඩම් සැපයු කාලිංග මාවතේ පදිංචිව සිටි පවුල්වලට සහන ගෙවීමේ පදනම යටතේ ලබාදී තිබේ. අනෙක් ගොඩනැගිල්ලේ නිවාස කැලණිවැලි දුම්රිය මාර්ගය පුඵල් කිරීමේදී ඉවත් කළ අනවසර පදිංචිකරුවන්ට නොමිලේ සැපයේ.

නිවාස 144 ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 800 ක් සඳහා නේවාසිකාගාරයක් ලෙස භාවිත කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයට පැවරෙයි. නිවාස ව්‍යාපෘතියේ එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වෙයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us