දින 50ක් ඇතුළත නැවත විවෘත කරන බවට පොරොන්දු වෙමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නොවැම්බර් 15 වැනිදා තාවකාලිකව වසා දැමූ බවත් එම පොරොන්දුව ඉටු කරමින් එය වසා දැමීමෙන් 22 වැනි දිනයේ නැවත වැඩ කටයුතු ආරම්භ කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීවේය.
තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු හෙට (7) නැවත ආරම්භ කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.
දින 50ක් ඇතුළත නැවත විවෘත කරන බවට පොරොන්දු වෙමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නොවැම්බර් 15 වැනිදා තාවකාලිකව වසා දැමූ බවත් එම පොරොන්දුව ඉටු කරමින් එය වසා දැමීමෙන් 22 වැනි දිනයේ නැවත වැඩ කටයුතු ආරම්භ කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීවේය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.