පාසල් එන ගුරුවරුවරුන්ගේ තර කෙරේ..

Published in පුවත්
Friday, 15 October 2021 09:24

ලබන 21 දා පාසල් ආරම්භ කරන විට සිය කැමැත්තෙන් පාසල් එන ගුරුවරුවරුන්ට සම්පූර්ණ ආරක්ෂාව දෙන බව මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ (14) අවධාරණය කළේය.

යම්කිසි ගුරුවරයකුට බියවැද්දීමක් හෝ තර්ජනය කිරීමක් කිරීමට යම් අයෙක් හෝ කණ්ඩායමක් උත්සාහ කළහොත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා කීවේය. ඇමැති සරත් විරසේකර මහතා මේ බව කියා සිටියේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීමේ අවස්ථාවට ඊයේ (14) එක් වෙමිනි

මේ වන විටත් කොවිඩ් හේතුවෙන් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අඩපණ වී ඇති බවත් ගුරු වර්ජනය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනයත් අඩපණ වී ඇති බවත් අවධාරණය කළ අමාත්‍යවරයා සිය කැමැත්තෙන් පාසල් පැමිණීමට බහුතරයක් ගුරුවරුන් කැමැත්ත පළ කර තිබෙන බවත්, ඔවුන්ගේ පැමිණීම කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවත් කියා සිටියේය.

මේ අතර පාසල් එන ගුරුරුන්ගේ ආරක්ෂාවට දෙමාපිය කමිටු ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ගැන ද වාර්ථාවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us