වරායේ සිරවූ ආහාර ද්‍රව්‍ය බහාලුම් 800 න් 400 ක් මුදාහරී

Published in පුවත්
Wednesday, 29 September 2021 13:26

කොළඹ වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක් නිකුත් කර තිබේ.

එම මුදල් රාජ්‍ය බැංකු දෙකක් හරහා ආනයනකරුවන්ට ලබාදීමට නියමිතය.

මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මුදාහැරීම සඳහා තවත් මුදල් අවශ්‍ය නම් එය ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව සුදානම් බවය.

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 800ක් පමණ සිරවී තිබූ අතර මේ වනවිට ඉන් 400 ක් පමණ නිදහස් කර ඇති බව වාර්තා වේ.

 

aruna

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us