රට ඉදන් එන එන්නත් දෙකම ගත් අයට PCR නැහැ !

Published in පුවත්
Wednesday, 29 September 2021 08:59

මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ලාංකිකයන්ට සහ විදේශිකයන්ට කටුනායක ගුවන් තොටුපොළේ දී පී.සී.ආර්. පරීක්ෂණ නොකර සමාජගත වීම සඳහා අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ රාත්‍රීයේ (28 වැනිදා) තීරණය කර ඇත.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංගගේ ඉල්ලීම මත සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හා සංචාරක නියෝජිතායතන අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

එක් එන්නතක් පමණක් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් ගුවන්තොටුපොළේ දී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර දින දොළහක කාලයක් නිරෝධානයට යොමු කෙරේ. ඉන් පසු යළි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර නෙගෙටිව් නම් සමාජගත වීමට අවසර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය යෝජනාද නියෝජිතායතන මෙහි දී ඉදිරිපත් කර ඇත.

ඉදිරි මාස තුන ඇතුළත දී මසක දී සංචාරකයන් 15000 සිට 20000ක් අතර සංඛ්‍යාවක් ගෙන ඒමට සංචාරක අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us