50 වැඩි එන්නත් ගත් සියල්ලන්ට තෙවැනි එන්නතක් !

Published in පුවත්
Saturday, 25 September 2021 18:40

කොවිඩ් එන්නත් ලබා ගත් අවුරුදු 50 ට වැඩි සියලු දෙනාට ඉදිරියේදී තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබා ගැනීමට සිදු වන බව ශ්‍රි ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

මහාචර්යවරිය කියන්නේ 50 ට වැඩි පිරිස් කුමන එන්නතක් ලබා තිබුණත් බූස්ටර් එන්නතක් ලබා දීම යෝග්‍ය බව ලෝකයේ දත්ත මගින් පෙන්නුම් කනර බවයි.

මේ අතර මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයන් අතුරින් තවත් 997ක් සුවය ලබා තිබේන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 453,689ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දැනට කොවිඩ් ආසාදිතයින් 45,153 ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

-පංචාලි අබේසේකර

Leave a comment

Gossip

අනුරයියාගේ ‍රැල්ල...

අනුරයියාගේ ‍රැල්ල...

බුකියේ ‍රැළි හැදීම සාමාන්‍ය දෙයක්..ඒවාත් මුහුදු රැළි වගේ එනවා යනවා. සමහර ඒවා අතරමඟදී සුනුවිසුනු වෙයි...

මුදල් අමාත්‍යාංශයේ කප්පම්කාරයන් නැත. කෙරවලපිටිය බලාගාරය දියයුතුයි. - මහින්ද පතිරණ

මුදල් අමාත්‍යාංශයේ කප්පම්කාරයන් නැත. කෙරවලපිටිය බලාගාරය දියයුතුයි. - මහින්ද පතිරණ

මුලින්ම කිව යුත්තේ කෙරවලපිටිය විදුලිබලාගාරය යනු රාජ්‍ය සමාගමක් නොවන බවයි. එහි හිමිකාරයා වන්නේ West C...

කොළඹ පවුල් ආරවුල් වැඩිවෙලා – ගුටි කෑ බිරියන් 30 ක් ජාතික රෝහලේ…..!

කොළඹ පවුල් ආරවුල් වැඩිවෙලා – ගුටි කෑ බිරියන් 30 ක් ජාතික රෝහලේ…..!

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගතවූ දින 10 තුළ (අගෝස්තු...

මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

රාජිත සේනාරත්න කියන්නේ දන්න කාලයේ සිටම ගේම්කාරයෙකි. එසේ මෙසේ ගේම්කාරයකුත් නොවේ. රාජිතගේ ගේම් ඇඟ කිළි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us