50 වැඩි එන්නත් ගත් සියල්ලන්ට තෙවැනි එන්නතක් !

Published in පුවත්
Saturday, 25 September 2021 18:40

කොවිඩ් එන්නත් ලබා ගත් අවුරුදු 50 ට වැඩි සියලු දෙනාට ඉදිරියේදී තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබා ගැනීමට සිදු වන බව ශ්‍රි ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

මහාචර්යවරිය කියන්නේ 50 ට වැඩි පිරිස් කුමන එන්නතක් ලබා තිබුණත් බූස්ටර් එන්නතක් ලබා දීම යෝග්‍ය බව ලෝකයේ දත්ත මගින් පෙන්නුම් කනර බවයි.

මේ අතර මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයන් අතුරින් තවත් 997ක් සුවය ලබා තිබේන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 453,689ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දැනට කොවිඩ් ආසාදිතයින් 45,153 ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us