පසුගිය මාස දෙකට පුද්ගලයන් 56,406 දෙනෙකු අලුතින් පාස්පෝර්ට් අරගෙන  

Published in පුවත්
Saturday, 25 September 2021 13:23

මෙම වසරේදී පසුවූ මාස දෙකකට පමණක් පුද්ගලයන් පනස්හයදහස් හාරසිය හයදෙනෙකු (56,406) අලුතින් ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ජූලි මාසයේදී 27,326 දෙනෙකු ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇත. එම මාසයේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර 26ක් හා රාජකාරි ගමන් බලපත්‍ර 57ක් නිකුත් කර ඇත.

අගෝස්තු මාසයේදී සියලු රටවල් සඳහා ගමන් බලපත්‍ර 28,903ක්, රාජකාරි ගමන් බලපත්‍ර 44ක් හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර 50ක් අලුතින් නිකුත් කර තිබේ.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසයේ 31 දක්වා සියලු රටවල් සඳහා ගමන් බලපත්‍ර එක්ලක්ෂ හැටඑක්දහස් අටසිය විස්සක් (161,820) රාජකාරි ගමන් බලපත්‍ර 625ක් හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර 220ක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

පසුගිය 2020 වසරටම සියලු රටවල් සඳහා බලපත්‍ර දෙලක්ෂ හාරදහස් අසූ එකක් (20,4081) රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍ර 175ක් හා රාජකාරි ගමන් බලපත්‍ර 404ක් නිකුත් කර තිබේ.

 

 

අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us