රට ඉදන් එන ලාංකිකයන්ට රජයෙන් ගෙවීමක් !

Published in පුවත්
Saturday, 25 September 2021 08:23

විදේශ රැකියාවල නිරතව සිට යළි මෙරටට පැමිණෙන ශ්‍රමිකයන්ට කටුනායක ගුවන් තොටුපළේ සිදුකරන පීසීආර් පරීක්ෂණ ගාස්තු විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට තීරණය කර ඇත.

ඒ අනුව එක් පීසීආර් පරීක්ෂණයක් සඳහා ඇමරිකනු ඩොලර් හතළිහක මුදලක් ගුවන් තොටුපළ පීසීආර් රසායනාගාරයට ගෙවනු ලැබේ.

මැද පෙරදිග රටවල්වල සහ කොරියාවේ රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය ශ්‍රමිකයන්ට මෙම වරප්‍රසාදය ලැබෙන අතර කර්යාංශයේ ලියාපදිංච් නොවූවද සුරක්ෂා නිවාසවල (සේෆ් හවුස්) සිට පැමිණෙන ගෘහ සේවිකාවන්ටද පීසීආර් පරීක්ෂණ වෙනුවෙන් ඩොලර් හතළිහක් ලබාදීමට තීරණය කර ඇත.

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග සහ විදේශ රැකියා රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න එක්ව කළ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us