දියර කිරි හිඟයෙන් Milco නිශ්පාදන ඇනහිටී

Published in පුවත්
Friday, 24 September 2021 12:33

මිල්කෝ ආයතනය කල් කිරි නිෂ්පාදනය මාස දෙකක පමණ කාලයක් නතර කර ඇතැයි එහි ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

සාමාන්‍යයෙන් දෛනිකව කල්කිරි බෝතල් හතළිස් දහසක් පමණ නිෂ්පාදනය කෙරෙන නමුත් පවතින දියර කිරි හිඟය හේතුවෙන් එම නිෂ්පාදන කටයුතු නතර කිරීමට සිදුවී ඇතැයිද මේ නිසා ආයතනයට ලැබෙන දියර කිරි ප්‍රමාණය වෙන් කෙරෙන්නේ කිරිපිටි, යෝගට් සහ බටර් නිපදවීම සඳහා පමණක් යැයිද එම ආරංචි මාර්ග කීවේය.

මේ වනවිට දිනකට හයිලන්ඩ් කිරිපිටි පැකට් හතළිස් පන්දහසක් නිෂ්පාදනය කෙරේ.

දීර්ඝ කාලයක සිට දෛනිකව ආයතනයට දියර කිරි ලබාදෙන කිරි ගොවීන් 65000ක් පමණ සිටියද වෙනත් කිරිපිටි සමාගම් ඔවුන්ගෙන් වැඩි මිලට දියර කිරි ගැනීම හේතුවෙන් එකතු වන කිරි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත් ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

 

aruna

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us