දැවි තෙල් ජාවාරම ගැන ජනාධිපති විමර්ශන අංශයෙන් පරීක්ෂණ !

Published in පුවත්
Wednesday, 22 September 2021 11:34

දැවි තෙල් ජාවාරම සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන අංශය මගින් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙරටට පැමිණෙන නැව් වලින් බැහැර කෙරෙන දැවි තෙල් මිලදී ගැනීමේ ජාවාරම සම්බන්ධයෙන් මෙසේ විමර්ශන සිදු කිරීමට තීරණය කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ. දැවි තෙල් අපහරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මේ වනවිට බලපත්‍ර විසි හතක් නිකුත් කර තිබෙනවා. එහෙත් ඉන් දැවි තෙල් පිරිපහදු කිරීමේ පහසුකම් ඇත්තේ ආයතන හතරකට පමණයි.

වසරකදී නැව් වලින් මෙරටට දැවි තෙල් ටොන් 20,000ත් 25,000ත් අතර ප්‍රමාණයක් බැහැර කෙරෙනවා. එහෙත් අපහරණ බලපත්‍ර ලබාගෙන ඇති ආයතනවලින් වසරකට පිරිපහදු කළ හැකි වන්නේ ටොන් 4800ක් පමණයි. ඉතිරි ටොන් 15,200කට අධික ප්‍රමාණයකට සිදු වන්නේ කුමක්දැයි පැහැදිලි නැති බැවින් විමර්ශන සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us