දැවි තෙල් ජාවාරම ගැන ජනාධිපති විමර්ශන අංශයෙන් පරීක්ෂණ !

Published in පුවත්
Wednesday, 22 September 2021 11:34

දැවි තෙල් ජාවාරම සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන අංශය මගින් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙරටට පැමිණෙන නැව් වලින් බැහැර කෙරෙන දැවි තෙල් මිලදී ගැනීමේ ජාවාරම සම්බන්ධයෙන් මෙසේ විමර්ශන සිදු කිරීමට තීරණය කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ. දැවි තෙල් අපහරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මේ වනවිට බලපත්‍ර විසි හතක් නිකුත් කර තිබෙනවා. එහෙත් ඉන් දැවි තෙල් පිරිපහදු කිරීමේ පහසුකම් ඇත්තේ ආයතන හතරකට පමණයි.

වසරකදී නැව් වලින් මෙරටට දැවි තෙල් ටොන් 20,000ත් 25,000ත් අතර ප්‍රමාණයක් බැහැර කෙරෙනවා. එහෙත් අපහරණ බලපත්‍ර ලබාගෙන ඇති ආයතනවලින් වසරකට පිරිපහදු කළ හැකි වන්නේ ටොන් 4800ක් පමණයි. ඉතිරි ටොන් 15,200කට අධික ප්‍රමාණයකට සිදු වන්නේ කුමක්දැයි පැහැදිලි නැති බැවින් විමර්ශන සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us