කොවිඩ් එන්නත ගත්තේ නැති අයට විශේෂ නිවේදනයක් !

Published in පුවත්
Tuesday, 21 September 2021 21:21

එන්නත්කරණය ආරම්භ කර වසරකට ආසන්න කාලයකට ළගා වෙමින් තිබෙන නිසා ඉදිරියේදී ඇතැම් විට බූස්ටර් ඩෝස් එකක් ලබා දීමට සිදු වුවහොත් දැනට පවතින එන්නත්කරණ වැඩපිළිවෙල සීමා කිරීමට සිදු වන බැවින් හැකි ඉක්මණින් පැමිණ එන්නත ලබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට නිවෙස් සමීපයට පැමිණ කරන එන්නත්කරණය ඉදිරියේදී ප්‍රධාන මධ්‍යස්ථාන කීහිපයක පමණක් සිදු කිරීමට සිදු වන බවත් ඒ සඳහා වුවත් කොයිතරම් දුරට කාලය හා ශ්‍රමය වැය කරන්න පුළුවන්දයන්න පිළිබඳ කිව නොහැකි බවත් ඔහු පවසනවා.

මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කර හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙස ඔහු සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us