කොවිඩ් එන්නත ගත්තේ නැති අයට විශේෂ නිවේදනයක් !

Published in පුවත්
Tuesday, 21 September 2021 21:21

එන්නත්කරණය ආරම්භ කර වසරකට ආසන්න කාලයකට ළගා වෙමින් තිබෙන නිසා ඉදිරියේදී ඇතැම් විට බූස්ටර් ඩෝස් එකක් ලබා දීමට සිදු වුවහොත් දැනට පවතින එන්නත්කරණ වැඩපිළිවෙල සීමා කිරීමට සිදු වන බැවින් හැකි ඉක්මණින් පැමිණ එන්නත ලබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට නිවෙස් සමීපයට පැමිණ කරන එන්නත්කරණය ඉදිරියේදී ප්‍රධාන මධ්‍යස්ථාන කීහිපයක පමණක් සිදු කිරීමට සිදු වන බවත් ඒ සඳහා වුවත් කොයිතරම් දුරට කාලය හා ශ්‍රමය වැය කරන්න පුළුවන්දයන්න පිළිබඳ කිව නොහැකි බවත් ඔහු පවසනවා.

මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කර හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙස ඔහු සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us