විදුහල්පති සංගමය උසස් පෙළ සිසුන්ගේ පිහිටට එයි !

Published in පුවත්
Tuesday, 21 September 2021 09:06

විභාගය ප්‍රමාද වීම නිසා සිසු දරුවන් පත්ව ඇති අපහසුතාව සලකා බලා අ. පො. ස. උසස් පෙළ ඉල්ලුම් පත්‍ර ලබන 21 වැනිදා වන විට යොමුර අවසන් කිරීමට තම සංගමය තීරණය කර ඇතැයි විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේ උසස් පෙළ දරුවන් ට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් ඇතත් ශිෂ්‍යත්ව දරුවන්ට ඒ ක්‍රමයට ඉගැන්වීම් කළ නොහැකි බවයි. ඒ නිසා ශිෂ්‍යත්ව විභාගයට අයැදුම් පත් යොමු නොකර සිටීමට තීන්දු කළ බවත් වැඩි දුරටත් කියයි. 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us