විදුහල්පති සංගමය උසස් පෙළ සිසුන්ගේ පිහිටට එයි !

Published in පුවත්
Tuesday, 21 September 2021 09:06

විභාගය ප්‍රමාද වීම නිසා සිසු දරුවන් පත්ව ඇති අපහසුතාව සලකා බලා අ. පො. ස. උසස් පෙළ ඉල්ලුම් පත්‍ර ලබන 21 වැනිදා වන විට යොමුර අවසන් කිරීමට තම සංගමය තීරණය කර ඇතැයි විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේ උසස් පෙළ දරුවන් ට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් ඇතත් ශිෂ්‍යත්ව දරුවන්ට ඒ ක්‍රමයට ඉගැන්වීම් කළ නොහැකි බවයි. ඒ නිසා ශිෂ්‍යත්ව විභාගයට අයැදුම් පත් යොමු නොකර සිටීමට තීන්දු කළ බවත් වැඩි දුරටත් කියයි. 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us