පාසල් විවෘත කරන්නේ කොහොමද? තාක්ෂණික කමිටු වාර්තාව ලබන සිකුරාදා ජනපතිට !

Published in පුවත්
Saturday, 11 September 2021 20:07

පාසල් විවෘත කිරීමට අදාළව ජනාධිපතිතුමා පත්කළ තාක්ෂණික කමිටුව අද රැස්වී තිබෙනවා. එම කමිටුවේ වාර්තාව ලබන සිකුරාදා ජනාධිපතිතුමා වෙත භාර දීමට නියමිතයි.

පාසල් ආරම්භ කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පත්කළ තාක්ෂණක කමිටුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වසංගත රෝග ඒකකය, ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුලු සංගම් කිහිපයක් එක්වී තිබේ . පාසල්වල අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල මෙන්ම පාසල් ප්‍රවාහන රථ රියදුරන් 20,000 ක් පමණ එන්නත්කරණයට ලක්වී නොමැති බව අද රැස්වූ කමිටුවේදී අනාවරණය වී තිබේ.

ඔවුනට කඩිනමින් එන්නත් ලබාදීමට පියවර ගැනෙන අතර නව දුරකථන අංකයක් හදුන්වා දී ඒ ඔස්සේ එන්නත් ලබාගැනීමට ඇති ගැටලු නිරාකරණය කර දීමට ද මෙහිදි වැඩපිළිවෙලක් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us