දුම්රිය පාඩු ලබන්න හේතුව මෙන්න !

Published in පුවත්
Tuesday, 07 September 2021 20:42

දුම්රිය පාඩු ලබන සේවාවක් බවට ඇතැම් පාර්ශ්ව හුවා දක්වන්නේ බස් ගාස්තුවට වඩා තුන් ගුණයකින් අඩු මිලකට ප්‍රවේශ පත්‍ර නිකුත් කර සේවා සැපයීමෙන් යැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවැසීය.

පළමු කිලෝමීටර් 10 සඳහා මගියෙකුගෙන් අය කෙරෙන දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 10 ක් බවත් එම දුර සඳහා අයවන බස් ගාස්තුව රුපියල් 33 ක් බවත් සාමාන්‍යාධිකාරීවරයා කීවේය. මෙමගින් දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමකට අදහස් නොකරන නමුත් දුම්රිය පාඩු ලබන තත්ත්වය මෙය බව පෙන්වා දෙන බවද හෙතෙම තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us