දුම්රිය පාඩු ලබන්න හේතුව මෙන්න !

Published in පුවත්
Tuesday, 07 September 2021 20:42

දුම්රිය පාඩු ලබන සේවාවක් බවට ඇතැම් පාර්ශ්ව හුවා දක්වන්නේ බස් ගාස්තුවට වඩා තුන් ගුණයකින් අඩු මිලකට ප්‍රවේශ පත්‍ර නිකුත් කර සේවා සැපයීමෙන් යැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවැසීය.

පළමු කිලෝමීටර් 10 සඳහා මගියෙකුගෙන් අය කෙරෙන දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 10 ක් බවත් එම දුර සඳහා අයවන බස් ගාස්තුව රුපියල් 33 ක් බවත් සාමාන්‍යාධිකාරීවරයා කීවේය. මෙමගින් දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමකට අදහස් නොකරන නමුත් දුම්රිය පාඩු ලබන තත්ත්වය මෙය බව පෙන්වා දෙන බවද හෙතෙම තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us