සංක්‍රමණික මගීන්ට ඩියුටි ෆ්‍රී විවෘතයි !

Published in පුවත්
Tuesday, 07 September 2021 11:12

විදෙස් රටවල සිට ලංකාව හරහා තවත් රටකට යාමට පැමිණෙන විදේශිකයන්ට කටුනායක ගුවන් තොටුපළේ තීරු බදු රහිත වෙළෙඳසල් හා ආපන ශාලා තිබෙන කලාපයට පැමිණීමට මෙම සතියේ සිට අවසර ලබාදී ඇත.

ලංකාව මේ වන විට ට්‍රාන්සිටි හබ් එකක් ලෙස ක්‍රියාත්මක වනවා. මෙම සතිය වනවිට දහසක පමණ විදෙස් මගීන් ප්‍රමාණයක් ට්‍රාන්සිටි පැසෙන්ජර්ලා විදියට කටුනායකට එනවා.ඒ අය රැගෙන එන පී.සී.ආර්. වාර්තා පරීක්ෂා කර අදාළ කලාපයට ඇතුළුවීමට අවසර දී තිබෙනවා යැයි ගුවන් තොටුපොළ සභාපති මේජර් ​ෙජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ප්‍රකාශ කර ඇත.

මෙම ගුවන් මගීන් සඳහා සීමිත කොටසක් විවෘත කිරීමෙන් රටට ආදායමක් ලැබෙන බවද හෙතෙම පෙන්වා දෙයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us