සංක්‍රමණික මගීන්ට ඩියුටි ෆ්‍රී විවෘතයි !

Published in පුවත්
Tuesday, 07 September 2021 11:12

විදෙස් රටවල සිට ලංකාව හරහා තවත් රටකට යාමට පැමිණෙන විදේශිකයන්ට කටුනායක ගුවන් තොටුපළේ තීරු බදු රහිත වෙළෙඳසල් හා ආපන ශාලා තිබෙන කලාපයට පැමිණීමට මෙම සතියේ සිට අවසර ලබාදී ඇත.

ලංකාව මේ වන විට ට්‍රාන්සිටි හබ් එකක් ලෙස ක්‍රියාත්මක වනවා. මෙම සතිය වනවිට දහසක පමණ විදෙස් මගීන් ප්‍රමාණයක් ට්‍රාන්සිටි පැසෙන්ජර්ලා විදියට කටුනායකට එනවා.ඒ අය රැගෙන එන පී.සී.ආර්. වාර්තා පරීක්ෂා කර අදාළ කලාපයට ඇතුළුවීමට අවසර දී තිබෙනවා යැයි ගුවන් තොටුපොළ සභාපති මේජර් ​ෙජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ප්‍රකාශ කර ඇත.

මෙම ගුවන් මගීන් සඳහා සීමිත කොටසක් විවෘත කිරීමෙන් රටට ආදායමක් ලැබෙන බවද හෙතෙම පෙන්වා දෙයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us