හිටපු ජනාධිපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් !

Published in පුවත්
Thursday, 02 September 2021 10:23

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.

මේ නිමිත්තෙන් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කොළඹ 7 පැජට් පාරේ පිහිටි සිය නිල නිවසේ දී අද සවස 5 සිට රාත්‍රී 7 දක්වා මුළු දිවයිනම ආවරණය පන පරිදි සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ඉන්පසු කොළඹ විශ්වවිද්‍යාලයීය දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ධම්ම දිසානායක ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් විද්වත් කතිකාවක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඉන් අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද අදහස් දක්වන බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර7

Last modified on Thursday, 02 September 2021 10:24

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us