සූර්ය බලාගාර 7,000ක් ස්ථාපිත කෙරේ

Published in පුවත්
Monday, 30 August 2021 11:07

වසංගතය පැවතියත් අනාගත විදුලි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා සූර්ය බලාගාර හත්දහසක් රට පුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මෙමගින් මෙගොවොට් 750ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරගැනීමට සැලසුම් කර තිබෙන අතර ‘ගමට බලාගාරයක්’ වැඩසටහන යටතේ මෙම ග්‍රාමීය සූර්ය බල ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇති අතර දේශීය ආයෝජකයන් මෙම ව්‍යාපෘති ක්‍රියාවට නංවන බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

මීට අමතරව වහල මත සවි කරන සූර්ය කෝෂ පද්ධති තිස්දහසක් මඟින් මේ වනවිටත් මෙගාවොට් 340ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට ලබාගැනීමට සමත්ව තිබේ.

පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමට රජය ගෙන තිබෙන තීරණයට අනුව රජයේ කාර්යාල ගොඩනැගිලි වහළ මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක බව විදුලිබල මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us