සංචරණ සීම දැඩිවේ ! බස්නාහිරට ඇතුළු වීමත් පිටවීමත් තහනම් !

Published in පුවත්
Friday, 13 August 2021 11:21

ඊයේ බස්නාහිර පළාතට ඇතුළු වීමට හෝ බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ දැරූ පුද්ගලයින් 364 දෙනෙකු ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබෙනවා. 

බස්නාහිර පළාතට ඇතුළු වන හෝ පිටවන ස්ථාන වල ස්ථාපිත කර ඇතිමාර්ග බාධක වලදී ආපසු හරවා යැවුණු වාහන සංඛ්‍යාව 161ක් බවයි පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ .

මීට අමතරව පළාත් සංචරණ සීමා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු සහ ඔවුන් පැමිණි වාහන හතරක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ඊයේ දිනය වනවිට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 54,100ක් දක්වා ඉහළ ගියා. මේ අතරට ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 64 දෙනකුද අයත්.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us