සංචරණ සීම දැඩිවේ ! බස්නාහිරට ඇතුළු වීමත් පිටවීමත් තහනම් !

Published in පුවත්
Friday, 13 August 2021 11:21

ඊයේ බස්නාහිර පළාතට ඇතුළු වීමට හෝ බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ දැරූ පුද්ගලයින් 364 දෙනෙකු ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබෙනවා. 

බස්නාහිර පළාතට ඇතුළු වන හෝ පිටවන ස්ථාන වල ස්ථාපිත කර ඇතිමාර්ග බාධක වලදී ආපසු හරවා යැවුණු වාහන සංඛ්‍යාව 161ක් බවයි පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ .

මීට අමතරව පළාත් සංචරණ සීමා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු සහ ඔවුන් පැමිණි වාහන හතරක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ඊයේ දිනය වනවිට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 54,100ක් දක්වා ඉහළ ගියා. මේ අතරට ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 64 දෙනකුද අයත්.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us