රට වාහනවාද ? නැද්ද ? තීරණය අද !

Published in පුවත්
Friday, 13 August 2021 10:40

රටපුරා පාලනයකින් තොරව සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා.

මෙම සාකච්ඡාව අද පෙරවරු 11ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වීමට නියමිතයි . මෙහිදී උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්යෙන් වැඩිදුරටත් සකාකච්ඡා කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනයකි කිරීම සඳහා දැඩි සංචාරණ සීමා පනවා රට වසා දැමිය යුතු බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාව ම සාකච්ඡාවේදී සංචරණ සීමා තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us