කිරිපිටි මිල වැඩි නොකර ආනයනය කරන්න බැසිල්ගෙන් උපදෙස්

Published in පුවත්
Tuesday, 10 August 2021 11:50

මේ වනවිට රට පුරා පවතින කිරිපිටි හිඟය වැලැක්වීම වෙනුවෙන් මිල වැඩි කිරීමකින් තොරව බදු සංශෝධන හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් ගෙන, කිරිපිටි ආනයනය කර වෙළඳපොලට සැපයීම තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාට පවරා තිබේ.

ආනයනික කිරිපිටි නොමැතිවීම නිසා දේශීයව නිශ්පාදනය කරන කිරිපිට හා දියර කිරි පවා මේ වන විට වෙළඳපොළ තුළ සොයාගැනීම දුෂ්කර වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us