රිෂාඩ් වැරැදිනම් ඔහුට එරෙහිව රජය පියවර ගතයුතුයි -සජබ මහලේකම්

Published in පුවත්
Tuesday, 27 July 2021 10:06

මෙහෙකාර දැරිය පිලිස්සී මියගිය සිද්ධිය පිළිබඳ නිසිලෙස පරීක්ෂණයක් කර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව පියවර ගත යුත්තේත් පාලකයන් විසින්ම යැයි සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ඒ මන්ත්‍රීවරයා සමස්ත ලංකා මක්කල් කොංග්‍රස් නායකයා ලෙස සමඟි ජන බලවේගය සමඟ එකඟතා ගිවිසුමට අත්සන් තබා සිටියත් ඔහුගේ පක්ෂයේ සමහරු සිටින්නේ ආණ්ඩුව සමඟ යැයි ද ඒ මහතා කීය.

පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල බලය තබාගෙන සිටින පාලකයන් මේ සිද්ධිය පිළිබඳ සාධාරණ,අපක්ෂපාත පරීක්ෂණක් කර නීතිය ක්‍රියාත්මක කරන තුරු රටම බලා සිටින බව සජබ මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us