රිෂාඩ් වැරැදිනම් ඔහුට එරෙහිව රජය පියවර ගතයුතුයි -සජබ මහලේකම්

Published in පුවත්
Tuesday, 27 July 2021 10:06

මෙහෙකාර දැරිය පිලිස්සී මියගිය සිද්ධිය පිළිබඳ නිසිලෙස පරීක්ෂණයක් කර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව පියවර ගත යුත්තේත් පාලකයන් විසින්ම යැයි සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ඒ මන්ත්‍රීවරයා සමස්ත ලංකා මක්කල් කොංග්‍රස් නායකයා ලෙස සමඟි ජන බලවේගය සමඟ එකඟතා ගිවිසුමට අත්සන් තබා සිටියත් ඔහුගේ පක්ෂයේ සමහරු සිටින්නේ ආණ්ඩුව සමඟ යැයි ද ඒ මහතා කීය.

පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල බලය තබාගෙන සිටින පාලකයන් මේ සිද්ධිය පිළිබඳ සාධාරණ,අපක්ෂපාත පරීක්ෂණක් කර නීතිය ක්‍රියාත්මක කරන තුරු රටම බලා සිටින බව සජබ මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

-දිනමිණ

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us