තවත් අධි වසංගතයක් !

Published in පුවත්
Monday, 12 July 2021 11:36

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සීඝ්‍රයෙන් පැතිර යන සිකා වෛරසය මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීමට බලධාරීන් දැඩි අවදානයක් යොමු කල යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.

මදුරුවන්ගෙන් වැළඳෙන මෙම සිකා වෛරසයය අධි වසංගත තත්ත්වයක් පෙන්නුම් කරනු ලබයි. ඩෙංගු හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන මෙම භයානක වෛරසයට ප්‍රතිශක්තිකරණයක් මෙන්ම ප්‍රතිකාරත් නොමැති බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

කේරළ ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අය සම්බන්ධයෙන් බලධාරීන් දැඩි අවදානයෙන් පසුවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

විශේෂයෙන් ගර්භණී මවුවරුන්ව මෙම වෛරසයය වැළඳීමෙන් ආරක්ෂා කර නොගතහොත්, ලැබෙන දරුවන්ගේ මොළය කුඩාවීමෙන් විකෘති තත්ත්වයක් නිර්මාණය වී ජීවිත අවදානමක් ඇතිවීම නොවැළැක්විය හැකි බව ද හෙතෙම අනතුරු ඇඟවීමක් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us