ගල්ගමුව - මීගලෑවේ දිනිඳු යශේන් දරුවා පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනා අද (15) යළිත් ගල්ගමුව වැඩබලන මහේස්ත්රාත් කාංචනා සමරදිවාකර හමුවට ඉදිරිපත් කර අැත.
එහිදී මහේස්ත්රාත්වරිය ඔවුන් මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.