රසායනික පොහොර තහනම දිගටම. ආපසු හැරවීමක් නෑ.! Featured

Published in පුවත්
Saturday, 10 July 2021 11:45

රසායනික පොහොර ආනයනය සදහා නව මුදල් ඇමති අවසර දුන් බවට සමාජජාලා වල පැතිර යන පුවත සම්පූර්ණයෙන අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිල නිවේදනයක් නිකුත් කරමින් " රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය වල පැතිර යන පුවත් සම්පුර්ණයෙන් අසත්‍ය යි. කාබනික පොහොර භාවිතයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති'' බව සඳහන් කරයි.

 pmd

කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය කාබනික ආහාර එළවළු, පළතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් වන නිහාල් රණසිංහ මහතා පවසා සිටින්නේ "මේ පුවත කිසිදු සත්‍යතාවයක් නොමැති අසත්‍ය ප්‍රකාශක්. රජය හෝ අප අමාත්‍යංශය එවැනි කිසිදු තීරණයක් අර ගෙන නොමැති බවය.

එසේම, '' ජාතික පොහොර ලේකම් කාර්යාලය පවා මා යටතේ තිබෙන ආයතනයක්. රසායනික පොහොර නැවත ආනයනය කිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ජාවක් හෝ පැවැත් නොවූ බවට මට සහතික වෙන්න පුළුවන්." යනුවෙන්ද ඔහු පවසා සිටී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us