මෙරට සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ !

Published in පුවත්
Friday, 09 July 2021 12:00

මෙරට රැඳී සිටින විදේශිකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය තවත් මසකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අද (09) සිට ලබන මස 08 වන දින දක්වා වීසා බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවය.

අදාළ කාල සීමව තුළ කල් ඉකුත් වන වීසා සඳහා ඒම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරන බව සහ කිසිදු දඩ මුදලක් අය නොකරයි.

නේවාසික වීසා දරන්නනන්ට සිය වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා රාජකාරී දිනවල උදෑසන 8.30 සිට ප.ව. 3.00 දක්වා 0707101050 අංකය අමතා දිනයක් හෝ වේලාව් වෙන් කර ගෙන අගෝස්තු 8 වනදාට පෙර බත්තරමුල්ල කාර්යාලයට පැමිණ අදාළ වීසා ගාස්තු ගෙවා වීසා පිටසන ලබා ගත හැකි ය.

සංචාරක වීසා යට‌තේ මෙරට රැඳී සිටින පිරිසට,
* ආගමන විගමන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස අදාළ ගාස්තු ගෙවා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ, වීසා ලබා ගැනීම.

* මෙම කාලය තුළදී දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ, නම්, වීසා ගාස්තු ගුවන්තොටුපොළ වෙත ගෙවා දිවයිනෙන් බැහැර වීම.

* 2021 අගෝස්තු මස 08 වන දිනට පෙර සංචරණ සීමාවන්ට යටත්ව බත්තරමුල්ල කාර්යාලය වෙත පැමිණ අදාළ වීසා ගාස්තු ගෙවා වීසා ගමන් බලපත්‍රයේ පිටසන් කර ගැනීම සිදු කර ගත හැකිය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us