අධිකරණයේ තීන්දුව පසෙකලා දුමින්ද සිල්වා නිදහස් කරයි !

Published in පුවත්
Thursday, 24 June 2021 11:58

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීමට අදාළව මරණීය දණ්ඩනය නියම ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනපති විශේෂ පොදු සමාව යටතේ නිදහස් වී තිබේ. 

 පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් නිදහස් කිරීමේ වැඩ පිළිවෙලට සමගාමිව මෙම නිදහස් කිරීම සිදු කර තිබේ.. දුමින්ද සිල්වා මහතා නිදහස් කරන මෙන් සමාජය තුලින්ද දැඩි ඉල්ලීමක් ඉදිරිපත්ව් තිබිණි. ඔහුට සහ ඔහුගේ සගයනට එරෙහිව මහාධිකරණය ලබා දුන් බෙදුනු නඩු තීන්දුව වෙනස් කරන මෙන් එම පාර්ශ්වය අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අභියාචනයන්ගෙන්ද ප්‍රතික්ෂේප කර තිබුණු නමුත් ජනාධිපතිවරයාට හිමි විශේෂ බලතල අනුව මෙම නිදහස් කිරීම සිදු කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us