අධිකරණයේ තීන්දුව පසෙකලා දුමින්ද සිල්වා නිදහස් කරයි !

Published in පුවත්
Thursday, 24 June 2021 11:58

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීමට අදාළව මරණීය දණ්ඩනය නියම ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනපති විශේෂ පොදු සමාව යටතේ නිදහස් වී තිබේ. 

 පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් නිදහස් කිරීමේ වැඩ පිළිවෙලට සමගාමිව මෙම නිදහස් කිරීම සිදු කර තිබේ.. දුමින්ද සිල්වා මහතා නිදහස් කරන මෙන් සමාජය තුලින්ද දැඩි ඉල්ලීමක් ඉදිරිපත්ව් තිබිණි. ඔහුට සහ ඔහුගේ සගයනට එරෙහිව මහාධිකරණය ලබා දුන් බෙදුනු නඩු තීන්දුව වෙනස් කරන මෙන් එම පාර්ශ්වය අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අභියාචනයන්ගෙන්ද ප්‍රතික්ෂේප කර තිබුණු නමුත් ජනාධිපතිවරයාට හිමි විශේෂ බලතල අනුව මෙම නිදහස් කිරීම සිදු කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us